....
... of ... questions loaded
GCE Advanced Level - Science for Technology 2020 - Sinhala
6 of 6 questions loaded
RNA වල අඩංගු වන සීනි වර්ගය වන්නේ,
ග්ලූකෝස් ය.
ෆෲක්ටෝස් ය.
රයිබෝස් ය.
ලැක්ටෝස් ය.
සුක්රෝස් ය.
සියලුම බැක්ටීරියාවන්,
නිර්වායු වේ.
ස්වයංපෝෂී වේ.
ව්‍යාධිජනකයන් වේ.
ඒක සෛලික වේ.
කාර්මිකව ප්‍රයෝජනවත් වේ.
වයිරස් සම්බන්ධයෙන් දී ඇති පහත වගන්ති සලකන්න.
ඉහත වගන්තිවලින් නිවැරදි වනුයේ,
A පමණි.
B පමණි.
C පමණි.
A සහ B පමණි.
A සහ C පමණි.
පහත එන්සයිමීය ප්‍රතික්‍රියාව සලකන්න

. ප්‍රතික්‍රියාවේ X සහ Y ලෙස දැක්වෙනුයේ,
ග්ලූකෝස් සහ සුක්රෝස් ය.
රළු අන්තඃප්ලාස්මීය ඡාලිකාව මඟින් පරිවහනය කරන්නේ,
ලිපිඬ ය.
ප්‍රෝටීන ය.
මේද අම්ලය.
ඛනිජ ලවණ ය.
කාබෝහයිඩ්රේට ය.