....
... of ... questions loaded

GCE Advanced Level - Physics 2010 - Sinhala
10 of 22 questions loaded
අවස්ථිති ඝූර්ණයේ මාන වනුයේ
$ML^2$
$ML$
$M$
$L$
$MLT^{-1}$
තාප ප්‍රමාණයේ $SI$ ඒකකය වනුයේ
$\pu{cal}$
$\pu{W}$
$\pu{K}$
$\pu{J}$
$\pu{cd}$
වීදුරු ප්‍රිස්මයක් හරහා සුදු ආලෝකය ගමන් කිරීමේ දී පහත සඳහන් කුමන වර්ණය අඩුවෙන් ම අපගමනය වේ ද?
කොළ
තැඹිලි
නිල්
කහ
ඉන්ඩිගෝ
පුද්ගලයකුගේ අක්ෂි කාවයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර $\pu{1.7cm}$ වේ. ඇස පූර්ණ වශයෙන් විඩාවකින් තොරව පවතින විට අක්ෂි කාචයේ නාභීය දුර වන්නේ
$\pu{0.85 cm}$
$\pu{1.0 cm}$
$\pu{1.2 cm}$
$\pu{1.4 cm}$
$\pu{1.7 cm}$
වෝල්ට්මීටරයක් සහ ඇමීටරයක් පිළිබඳ ව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
ඉහත ප්‍රකාශ අතුරෙන්,
(A) පමණක් සත්‍ය වේ.
(C) පමණක් සත්‍ය වේ.
(A) සහ (B) පමණක් සත්‍ය වේ.
(A) සහ (C) පමණක් සත්‍ය වේ.
(B) සහ (C) පමණක් සත්‍ය වේ.
එක ම ආතතිය යටතේ ඇති $A$ සහ $B$ ගිටාර කම්බි දෙකක $A$ හි විශ්කම්භය $B$ හි විෂ්කම්භය මෙන් දෙගුණයක් වන අතර අන් සෑම අතින් ම ඒවා සර්වසම වේ.
| A මගින් නිපදවෙන මූලිකයේ සංඛ්‍යාතය |
| B මගින් නිපදවෙන මූලිකයේ සංඛ්‍යාතය |
යන අනුපාතය වන්නේ,
$\frac{1}{4}$
$\frac{1}{2}$
$\frac{1}{\sqrt{2}}$
$\sqrt{2}$
$2$
පරිපූර්ණ වායුවක වර්ග මධ්‍යන්‍ය මූල වේගය දෙගුණයක් කිරීම සඳහා වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි කළ යුතු සාධකය වන්නේ
$\sqrt{2}$
$2$
$4$
$8$
$16$
වස්තුවක කෝණික ප්‍රවේගය $(\omega)$ රූපයේ
පෙන්වා ඇති අයුරින් කාලය $(t)$ සමග විචලනය වේ නම් කාලය සමග කෝණික විස්ථාපනයේ $(\theta)$ අනුරූප විචලනය වඩාත් ම හොඳින් නිරූපණය කරන්නේ





රුධිරය ගෙන යන හරස්කඩ වර්ගඵලය $\pu{1.0 cm2}$ වන ප්‍රධාන ධමනියක් එක එකෙහි හරස්කඩ වර්ගඵලය $\pu{0.4cm2}$ සහ ඒකක කාලයකදී සමාන රුධිර පරිමා රැගෙන යන කුඩා ධමනි $18$ කට බෙදේ.
| ප්‍රධාන ධමනිය තුළ රුධිරයේ වේගය |
| කුඩා ධමනියක් තුළ රුධිරයේ වේගය |
යන අනුපාතය වන්නේ.
$3.6$
$4.0$
$7.2$
$8.4$
$45$
සිරස් කම්බියක් දිගේ චලනය විය හැකි සැහැල්ලු කු
ඩා මුදුවකට සවි කළ තන්තුවක කෙළවර දෙසට තතුව දිගේ ප්රගමනය වන තරංග ස්පන්දයක් රූපයේ පෙන්වා ඇත. තරංග ස්පන්දයේ උපරිමය මුදුව කරා ළඟා වන මොහොතේ තරංග ස්පන්දයේ හැඩය වඩාත් ම හොඳින් නිරූපණය වන්නේ පහත සඳහන් කුමන රූප සටහනේ ද?




